Canon R7 | R10 දෙකම එකට...!

අපි අද Canon R7 සහ Canon R10 අතර වෙනස්කම් ගැන බලමු...


අද අපි කතා කරන්න යන්නේ Canon සමාගමේ Canon R7 සහ Canon R10 කැමරා ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ කැමරා දෙක ගැන විස්තර සහ ගෙවන මුදලට වටිනවද කියලා !