Sony A7III එකෙන් Sony A7IV එකට මාරු වෙමු

Sony A7III එකෙන් Sony A7IV එකට මාරු වෙමු?

අද අපි කතා කරන්න යන්නේ Sony සමාගමේ Sony A7IV කැමරා එක ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ Sony A7IV කැමරා එක Sony A7III එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා සහ ගෙවන මුදලට වටිනවද කියලා !