අලුත්ම AI Mobile Gimbal එක | Insta360 Flow...!

අලුත්ම AI Mobile Gimbal එක | Insta360 Flow...!

මිලගනන් සහ Online Order - https://bit.ly/3r90MRp

අද අපි කථා කරන්නේ Insta360 සමාගමෙන් අලුතින් නිකුත් කරපු AI Mobile Gimbal, Insta360 Flow එක ගැන. Insta360 සමාගමෙන් හදුන්වාදුන් Insta360 Flow එක අලුත්ම වැඩකෑලි ගොඩකින් සමන්විත වෙනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Insta360 Flow එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !