
News
ඡායාරූප ශිල්ප ඉතිහාසය - 1වන කොටස
අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇත. ඡායාරූපකරණයේ නියුතු මෙන්ම නියැලීමට බලාපොරොත්තුවන ඔබ ඡායාරූප කරණයේ ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ලබා සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණය...