G MASTER - MEGA Workshop ඡායාරූප වැඩමුළුව 2025

G MASTER - MEGA Workshop ඡායාරූප වැඩමුළුව 2025

ඡායාරූපකරණයේ නවකයන් සදහා CameraLK මගින් නොමිලේ සංවිධානය කරනු ලබන

G MASTER - MEGA Workshop ඡායාරූප වැඩමුළුව 2025

ජුනි 03 වන දින පස්වරු 2.00 සිට 6.00 දක්වා

මරදාන Trace Expert City පරිශ්‍රයේදී පැවැත්වේ

Registartion Link : https://forms.gle/XHckH8tPKgN1BcZ37

ඉඩකඩ සීමිත බැවින් මේ සඳහා සහභාගී වීමට හැකි ඉක්මනින් ඔබගේ ප්‍රවේශපත්‍රය ලබාගන්න.

ප්‍රවේශපත්‍ර ලබාගතහැකි අවසාන දිනය මැයි 31

ප්‍රවේශපත්‍ර ලබාගතහැකි ස්ථාන - කොළඹ ප්‍රදාන ශාඛාව / නුවර ශාඛාව

වැඩි විස්තර සඳහා අමතන්න 011 7 817 870 for more information.

Price Rs.0.00
Location

Trace Expert City

Maradana

01000

Western Province

Sri Lanka