Canon 5D Mark IV Unboxing සිංහලෙන් !

අද අපි කථා කරන්නේ Canon 5D Mark IV කැමරා එක ගැන. Canon සමාගමෙන් හදුන්වාදුන් Canon 5D Mark IV කැමරාව 30.4 Megapixel full-frame කැමරාවක් වෙනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කැමරාඑකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !