Canon EOS M50 Mark II Unboxing !

අද අපි කතා කරන්නේ Canon සමාගමෙන් නිකුත් කරපු Canon EOS M50 Mark II කැමරාව ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Canon EOS M50 Mark II කැමරාවේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා