DJI FPV Drone Unboxing සිංහලෙන් !

DJI FPV Drone Unboxing සිංහලෙන් !

මිල ගනන් සහ තවත් විස්තර සඳහා - https://bit.ly/32MuDQ9

අද අපි කතා කරන්න යන්නේ DJI සමාගමෙන් නිකුත් කරපු අලුත්ම DJI FPV Drone එකක් ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ FPV Drone එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !