DJI Mavic Air 2 ඩ්‍රොන් එක ගැන සිංහලෙන් ! Unboxing & Review

අද අපි කථා කරන්නේ DJI සමාගමෙන් අලුතින් නිකුත් කරපු DJI Mavic Air 2 drone එක ගැන. DJI සමාගමෙන් හදුන්වාදුන් Mavic Air 2 drone එක 48 Megapixel sensor එකකින් සමන්විත drone වෙනවා. ඒවාගේම මේ drone එකේ 4K/60fps Video, 8K Hyperlapse, 34-Min Max Flight Time වගේ අලුත් features එක්ක නිකුත් කරලා තියෙනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කැමරාඑකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !