Godox AD300pro Outdoor Flash Kit Unboxing !

Godox AD300pro Outdoor Flash Kit Unboxing !අද අපි කතා කරන්න යන්නේ Godox සමාගමෙන් නිකුත් කරපු අලුත්ම AD300pro Outdoor Flash Kit එකක් ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Outdoor Flash Kit එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !