GoPro එකට සුපිරි වැඩකාරයෙක් !

අද අපි කතා කරන්නේ TELESIN සමාගමෙන් නිකුත් කරපු TELESIN Smart Following Pan-Tilt gadget එක ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ TELESIN Smart Following Pan-Tilt gadget එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !