GoPro Hero 9 අලුත්ම කැමරා එක ගැන සිංහලෙන් !

කවුරුත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු Gopro Hero 9 action camera කැමරා එක ගැන තමා අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ කැමරා එකේ අලුත් features විදිහට 5K video, New front display, Removable lens, HyperSmooth 3.0 වගේම තවත් විශේෂ features ඇතුලත් වෙනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කැමරාඑකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !