How to do a quality Zoom meeting using a camera !

How to do a quality Zoom meeting using a camera !

අද අපි කතා කරන්න යන්නේ Sony කැමරාවක් හා USB Cable එකක් පමනක් use කරගෙන ඉතාමත් හොඳ quality එකකින් යුක්තව Zoom meeting එකකට සම්බන්ද වන ආකාරයයි.

ඉතින් ඔයාලට මේ video එකෙන් තේරුම් ගන්න පුලුවන් කොහොමද ලේසියෙන්ම කැමරාවක්, computer එකට connect කරගන්නෙ කියලා webcam එකක් විදිහට use කරන්න. මෙවගේ තවත් බලන්න අපේ channel එක subscribe කරන්න !