New Sigma 85mm | සයිස් එකෙන් පොඩි Sony වලට හදපු Sigma lens එක !

අද අපි කථා කරන්නේ Sigma සමාගමෙන් අලුතින්ම නිකුත් කරපු 85mm 1.4 art ලෙන්ස් එක ගැන. මේ ලෙන්ස් එක Sony කැමරා සඳහායි නිශ්පාදනය කරලා තියෙන්නේ. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ ලෙන්ස් එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !