Nikon Z6 II | Z7 II දෙකම එකට...

අද අපි කතා කරන්න යන්නේ Nikon සමාගමේ Nikon Z6 II සහ Nikon Z7 II කැමරා ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ කැමරා දෙක ගැන විස්තර සහ ගෙවන මුදලට වටිනවද කියලා !