Image Expo 2026 | වසරේ දැවැන්තම ඡායාරූපකරණ උපාංග වෙළඳ ප්රදර්ශණය හා සැණකෙළිය..!
🔴 කැමරා උපකරණ සඳහා ඇදහිය නොහැකි වට්ටම්
🔴 Sony Alpha Festival
🔴 ඡායාරූප වැඩමුළු සහ ක්රියාකාරකම්
🔴 දිනුම් ඇදීම්
🔴 ප්රවීනයන් හමුව ඇතුළු බොහෝ දෑ....
ඔක්තොම්බර් 30, 31, නොවැම්බර් 01 යන තෙදින තුල BMICH හිදී !