සඳ ඉස්සරහින් ගිය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සුපුරි Photo එක ගත්ත හැටි...!- How to Take a Photo of ISS

සඳ ඉස්සරහින් ගිය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සුපුරි Photo එක ගත්ත හැටි...! - How to Take a Photo of ISS Moon Transit

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 7 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කරයි.


මෙය පැයට කිලෝමීටර් 28,000 ක වේගයකින් ගමන් කරයි.


මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ, පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර් 408 ක් ඉහළින් පිහිටා තිබේ.


ISS ගමන් මග - https://transit-finder.com/