Pro කෙනෙක් වගේ කරන්න වීඩියෝ කරන්න | DJI RSC 2 Unboxing and Setup !

අද අපි කතා කරන්නේ DJI සමාගමෙන් නිකුත් කරපු video gimbal ගැනයි. ඒ තමයි DJI RSC 2 කියන 3-axis gimbal එක. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ RSC 2 වල තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !