Quick Tips EP01 | අද අපි 35 , 50 , 85 ගැන දැනගමු..!

Quick Tips EP01

අද අපි 35 , 50 , 85 Lenses ගැන දැනගමු..!


අපේ අළුත්ම Youtube Series එක තමයි Quick Tips..

මේ Series එකෙන් ඔයාලට Photography, Videography ගැන Tips කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා..

ඉතින් එකතු වෙලා ඉන්න CameraLK YouTube Channel එකත් එක්ක..