Sony α1 | මිලියන 1.5ක් වටින කැමරාව !

Sony α1 | මිලියන 1.5ක් වටින කැමරාව !

අද අපි කතා කරන්න යන්නේ sony කැමරා use කරන අය නොයිවසිල්ලෙන් බලන් හිටපු කැමරාවක් ගැනයි. ඒ තමයි Sony සමාගමෙන් නිකුත් කරපු Sony α1 කැමරාවයි. මේ කැමරාවේ new features විදිහට 50 MP, 8K 30p, fast and dependable autofocusing, සහා 5 axis image stabilization හදුන්වා දෙන්න පුලුවන්. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ ලෙන්ස් එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !