Sony α7S III First Impression ! Best Camera for Videography ?

අද අපි කතා කරන්න යන්නේ videography කරන අය නොයිවසිල්ලෙන් බලන් හිටපු කැමරාවක් ගැනයි. ඒ තමයි Sony සමාගමෙන් නිකුත් කරපු Sony α7S III කැමරාවයි. මේ කැමරාවේ new features විදිහට 15-stop wide dynamic range, 4K 120p, fast and dependable autofocusing, සහා extra-strong image stabilization හදුන්වා දෙන්න පුලුවන්. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ ලෙන්ස් එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !