Sony WH-1000XM4 | Noise Cancelling වලින් හොදම Headphone එක ගැන සිංහලෙන් !

Sony සමාගමෙන් අළුතින්ම වෙළඳපලට නිකුත් කරපු headphone එක ගැන තමා අද අපි video එකෙන් ඉදිරිපත් කරන්නේ. මේ headphone එක කලින් නිකුත් කරපු Sony WH-1000XM3 එකේ replacement එකක් විදිහට තමා වෙලඳපලට නිකුත් කරලා තියෙන්නේ. ඒවාගේම මේ Sony WH-1000XM4 headphone එක කලින් Sony WH-1000XM3 headphone එකට වඩා noise cancelling feature එක වැඩිදියුණු කර වෙළඳපලට නිකුත් කරලා තියෙනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ headphon එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !