Tamron 24mm f/2.8 & 35mm f/2.8 Lens Unboxing !

මිල ගනන් සහ තවත් විස්තර සඳහා -

අද අපි කතා කරන්නේ Tamron සමාගමෙන් නිකුත් කරපු මිලෙන් අඩු 24mm & 35mm Lens ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ 24mm සහ 35mm Lens වල තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !