What's New Ep: 01 - ඔලිම්පික් ගිය Canon කැමරාව !

අද සිට සෑම ඉරිදා දිනකම කැමරා ලෝකයේ සිදුවුනු පුවත් ඇතුලත් අපගේ "What's New" අළුතම Youtube series එක පටන් ගැනේනවා. ඉතින් හැම සතියෙම මගහැරගන්නේ නැතුව බලන්න අපේ Channel එක දැන්ම subscribe කරන්න - https://bit.ly/3cOhMQi​