World's Smallest Mirrorless Full Frame Camera, Sony 7c !

අද අපි කතා කරන්න යන්නේ Sony සමාගමෙන් නිකුත් කරපු IBS පහසුකම සහිත ලෝකේ තියෙන පොඩිම Full Frame Mirrorless Camera කැමරාව ගැනයි. මේ කැමරාව new features විදිහට 24.2 MP Camera සහ 5-axis SteadyShot INSIDE image stabilization system හදුන්වා දෙන්න පුලුවන්. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ ලෙන්ස් එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !