අද ලෝක ඡායාරූප දිනයයි!

#cameralk #sony #worldphotographyday

අද ලෝක ඡායාරූප දිනයයි!


ඡායාරූප කලාව ලෝක මට්ටමින් සමරන ලෝක ඡායාරූප දිනය යෙදී ඇත්තේ අද (අගෝ. 19) වැනි දින වන අතර, ඡායාරූපකරණ ඉතිහාසයට ගෞරව කරන, වර්තමානය සමරන සහ අනාගතය සඳහා සුබවාදී මාවතක් තබන දිනයකි.


ඡායාරූප ශිල්පය යනු සැබැවින්ම එක් පුද්ගල කණ්ඩායමකට වෙන් වූ කාර්යයක් නොවෙයි. සෑම පුද්ගලයකු තුළම ඡායාරූප ශිල්පියකු සැඟවී ඇත.


ඔයාලාගේ Photography කරන යාලුවෝ හැමෝම Tag කරලා එයාලගෙ උත්සහයට වටිනාකමක් එක් කරන්න.


CameraLK | World Photography Day Short Movie


#cameralk #sony #worldphotographyday