ආව් ඩඩා | Image Expo 2026 Official Jingle - CameraLK X CENTIGRADZ

Image Expo 2026 | වසරේ දැවැන්තම ඡායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණය හා සැණකෙළිය..!


🔴 කැමරා උපකරණ සඳහා ඇදහිය නොහැකි වට්ටම්

🔴 Sony Alpha Festival

🔴 ඡායාරූප වැඩමුළු සහ ක්‍රියාකාරකම්

🔴 දිනුම් ඇදීම්

🔴 ප්‍රවීනයන් හමුව ඇතුළු බොහෝ දෑ....

ඔක්තොම්බර් 30, 31, නොවැම්බර් 01 යන තෙදින තුල BMICH හිදී !