මොනවද මේ Sony A7 | A7R | A7S ?

අද අපි කතා කරන්න යන්නේ Sony සමාගමේ Sony A7 | A7R | A7S කැමරා වල වෙනස ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ Sony A7 | A7R | A7S කැමරා වල වෙනස මොකක්ද කියලා !