තත්පරයට පිංතූර 20ක් වදින Canon කැමරාව ගැන සිංහලෙන්

අද අපි කථා කරන්නේ Canon EOS R6 කැමරා එක ගැන. Canon සමාගමෙන් 2020 වසරේ අලුතින් හදුන්වාදුන් Canon EOS R6 කැමරාව 20.1 Megapixel full-frame කැමරාවක් වෙනවා. ඒවාගේම මෙහි ගැන video facility කතා කරොත්, 4K 60fps හා Full HD 120fps දක්වා shoot කිරිමේ හැකියාවක් පවතිනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කැමරාඑකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !