අළුත්ම 360° වැඩකාරයා - Insta360 ONE x2 !

මිල ගනන් සහ තවත් විස්තර සඳහා - https://bit.ly/3xn8FAL

අද අපි කතා කරන්න යන්නේ අලුත්ම 360° කැමරා එකක් ගැනයි. ඒ තමයි Insta360 ONE x2 කැමරාඑක. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Insta360 ONE x2 එකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා