ලක්ශ 9 Mirrorless Canon කැමරාව !

අද අපි කථා කරන්නේ Canon EOS R5 කැමරා එක ගැන. මේ කැමරාවේ වෙළදපළ වටිනාකම රුපියල් ලක්ශ 9 ඉක්මවනවා. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කැමරාඑකේ තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !