අලුත්ම DJI MIC පොඩ්ඩා | Unboxing & Review

අද අපි කථා කරන්නේ DJI සමාගමෙන් අලුතින් නිකුත් කරපු DJI MIC එක ගැන. DJI සමාගමෙන් හදුන්වාදුන් DJI MIC එකේ Audio Quality එක ගැන සහ DJI MIC එකේ තියෙන විශේෂත්වය ගැන ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් සහ ගෙවන මුදලට වටිනවද කියලා !