කැමරාවේ ආරක්ෂාවට Dry Box & Dry Cabinet !

අද අපි කතා කරන්නේ Dry Box සහ Dry Cabinet ගැනයි. ඉතිං මේ වීඩියෝ එකෙන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ Dry Box සහ Dry Cabinet වල තියෙන විශේෂිත ගුණාංග මොනවද ? සහ ගෙවන මුදලට වටිනවද කියලා !