ගුරුවරුන්ට Quality එකට Zoom class කරන්න !

අද අපි වීඩියෝ එකන් ගෙනත් තියෙන්නෙ කොහොමද කැමරා එකක් භාවිතා කරලා quality zoom class කරන විදිහ ගැනයි. ඒවාගේම අප ආයතනයේ Rent store එක මගින් ඔබට මේ live stream package එක කුලියට ගැනීමේ පහසුකමද සහිතයි. මේ සඳහා අමතන්න - 072 781 78 74