ඔක්තෝබර් 31 හා නොවැම්බර් 1,2 යන දිනයන්හිදි අපගේ වෙබ් අඩවිය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කිරීමට නොහැකි බව කාරුණිකව දන්වා සිටින අතර,
                           
                            තවද ඉහත දිනයන්හි දී ඔබගේ සියළු මිලදී ගැනීම් ඉහල වට්ටම් යටතේ ලබාගැනීමට BMICH පරිශ්රයේ පැවැත්වෙන Alpha Festival
                            2025 වෙළද ප්රදර්ශනය හා සහභාගී වන මෙන් ඉල්ලා සිටිමු.